Ahi Dara Pawa Song - Thanura Madugeeth




Song Name: Ahi Dara Pawa
Album: Viral Songs (2023)
Singer(s): Thanura Madugeeth
Music Composer: Ranjith Premaweera

Download Ahi Dara Pawa Mp3 audio in 320Kbps from PagalWorld Album, Ahi Dara Pawa Song Sung by Thanura Madugeeth, music composed by Ranjith Premaweera,

Ahi Dara Pawa Mp3 Song Download

Ahi Dara Pawa Lyrics - Thanura Madugeeth

ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුණා නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා සිහින වල මිස හිනාවක හැඩ නොදුටු මගේ රෝස කුමරි රහස් මුමුණන දෑස අද හෙට දෙයිද ඉඟියක් ඇහැරී එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයේ නැවතී දුන්න හසරැල් පොදක් ගානේ මගේ හදවත නවතී ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුණා ගැහෙන පපුවට කන් දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තැන් ටික මකා දමමුද රෝස මල් පෙති අතුරලා එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයේ නැවතී දුන්න හසරැල් පොදක් ගානේ මගේ හදවත නවතී ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුණා නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා

Viral Songs (2023) Album List