Wishwasai Raththarane Song - Samitha Nadeeshan




Song Name: Wishwasai Raththarane
Album: Viral Songs (2022)
Singer(s): Samitha Nadeeshan
Music Composer: Prageeth Perera

Download Wishwasai Raththarane Mp3 audio in 320Kbps from PagalWorld Album, Wishwasai Raththarane Song Sung by Samitha Nadeeshan, music composed by Prageeth Perera ,

Wishwasai Raththarane Mp3 Song Download

Wishwasai Raththarane Lyrics - Samitha Nadeeshan

ජීවත්වෙනවද මන්දා මේ හුස්ම වැටුනෙ ඔබ හින්දා මොනදේ ලැබුනත් ඔබ නොලැබෙන්නට දෛවෙන් අද වැට බැන්දා සත්තයි දෙවියන් පල්ලා මගෙ හදවත යාවී පැලිලා එක්වෙන්නට බැරිනම් මියයන්නට එනවද මගෙ අත අල්ලා විශ්වාසයි රත්තරනේ උපදින හැම භවයක් ගානේ ආදරණීය මගේ පපුවේ ඔබ ජීවත්වේවී..// මතකේ ඔබේ ඇවිදින් පපුවේ සියුම් තැන් සොයමින් වදදෙමින් රිද්දනවා ඉවසන්න බැරි තරමින් ඔබ නැතත් මං ගාව මම හිතින් ඔබ ගාව ඉන්නවා හැමදාම ආදරෙයි මම තාම විශ්වාසයි රත්තරනේ උපදින හැම භවයක් ගානේ ආදරණීය මගේ පපුවේ ඔබ ජීවත්වේවී..// හංඟා අපේ කඳුලූ දෙතැනක සදාකල් හිඳිමූ සංසාරෙ කවදා හෝ එක්වෙන්න පිං පුරමූ ඔබ නැතත් මං ගාව මම හිතින් ඔබ ගාව ඉන්නවා හැමදාම ආදරෙයි මම තාම විශ්වාසයි රත්තරනේ උපදින හැම භවයක් ගානේ ආදරණීය මගේ පපුවේ ඔබ ජීවත්වේවී

Viral Songs (2022) Album List