Sansare Suba Gaman Song - Dinesh Tharanga




Song Name: Sansare Suba Gaman
Album: Viral Songs (2023)
Singer(s): Dinesh Tharanga
Music Composer: Kanishka Akmeemana

Download Sansare Suba Gaman Mp3 audio in 320Kbps from PagalWorld Album, Sansare Suba Gaman Song Sung by Dinesh Tharanga , music composed by Kanishka Akmeemana,

Sansare Suba Gaman Mp3 Song Download

Sansare Suba Gaman Lyrics - Dinesh Tharanga

දෑසේ රැඳී මා සෙවනැල්ලෙ වෙලී මේ හීන ගානේ මා හා ළං වෙවී මගෙ දෑත පසුපසින් ඔය දෑත නුඹ තියන් සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන් වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි ජීවිත මධද්‍යානෙදී මල් වැහි දෝතින් පිදූ සංසාර හීනයේ නිස්සාර සෘතුවේ පිංතාරුවක් වගේ නොසැලි ඉන්න මා හදේ සුහදේ සැමදා හෙවනැල්ල සේ මගේ ලග ඉන්න දෑස පේන මානයේ

Viral Songs (2023) Album List